ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1865

preferment

n. උසස්වීම

preferred stock

1. Eco. වරණ ව්‍යාපාර වස්තු
2. Acc. වරණ ව්‍යාපාරවස්තු

prefertilization

Bot. ප්‍රාක්සංසේචනය

prefigure

vt. උපකල්පනය කරනවා

prefiring

පැලහුමට පෙර

prefix

1. n. උපසර්ගය
2. vt. මුලට යොදනවා

prefloration

Bot. පරිවින්‍යාසය

prefoliation

Bot. ප්‍රාගංකුරණය

preform

vt. කල් ඇතිව නිමවනවා

preformation

1. පුරානිර්මාණය
2. Bot. පුරානිර්මානය
3. Psy. පූර්ව නිර්මාණය
4. පූර්වනිර්මාණය

preformism

Psy. පුරානිර්මාණ වාදය

prefrontal

පුරෝලලාට

pregenital

පුරෝජනක

pregnable

a. පහර දියහැකි

pregnancy

1. Soc. ගර්භණිභාවය
2. Psy. ගර්භණී භාවය
3. n. ගර්භණීභාවය
4. ගර්භිණීභාවය
5. ගර්භිණීත්වය
6. ගර්භිණීබව
7. Sta. ගැබ් ගැනීම
8. Psy. ගැබ් දැරීම
9. Sta. ගැබ් බව
10. Law. ගැබ්දැරීම
11. Soc. ගැබ්බරවීම
12. n. දරුගැබ

pregnancy-longings

දොළදුක

pregnant

1. a. ගර්භණී
2. a. ගර්භනී
3. ගර්භිණී
4. Law. ගැබ්දැරි
5. a. ගැබිණි
6. a. බඩදරු
7. a. යමකින් පිරී ඇති

prehallux

උපාංගුෂ්ඨය

prehaustorium

Bot. ප්‍රාක්ශෝෂකය

preheater

Civ. පූර්ව තාපකය

preheating

1. පූර්ව තාපණය
2. පූර්ව තාපනය
3. පෙරටු තාපනය

prehensile

1. a. අල්ලා ගතහැකි
2. a. ග්‍රාහී
3. Psy. ග්‍රාහීය
4. Bot. පරිග්‍රාහී
5. Psy. ප්‍රාග් ග්‍රහණීය

prehension

1. Psy. ග්‍රහණය
2. Psy. ප්‍රාග් ග්‍රහණය

preheterokinesis

පූර්ව-විෂම භේදනය