ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1864
prediction
1. Soc. අනාගත වාක්යය
2. n. අනාගතවාක්යය
3. n. අනාවැකි කියන්නා
4. Soc. අනාවැකිය
5. Sta. පුරෝකථනය
6. Phy. පුරෝකථිතය
7. Sta. පෙරැයීම
8. භාවීකථනය
predictive
1. Mat. පුරෝකථ්ය
2. Mat. පුරෝකථ්යය
predictor
1. n. අනාවැකි කියන්නා
2. Mat. පුරෝකථකය
3. Sta. පුරෝකථකයා
4. Acc. පුරෝකථනය
5. පූරෝකථනය
predilection
1. n. අභිරුචිය
2. අභිරුවය
3. n. බලවත් ළැදිකම
predispose
1. vt. නමනවා
2. vt. හැඩ ගසනවා
3. vt. හුරු කරනවා
4. vt. ළැදිකම ඇති කරනවා
predisposition
1. n. නැමීම
2. Psy. ප්රස්ථිතිය
3. Aes. ප්රාග්ප්රණතිය
4. n. හුරුබව
5. n. ළැදිකම
predissociation
Mat. ප්රාග්විඝටනය
predominance
1. n. ප්රබලතර බව
2. n. ප්රමුඛතර බව
3. ප්රමුඛත්වය
4. ප්රමුඛතාව
predominant
1. Bot. අතිප්රමුඛ
2. කැපී පෙනෙන
3. ප්රධාන
4. ප්රමුඛ
5. ප්රමුඛතර
predominate
1. vt. ප්රබලතම වෙනවා
2. v. ප්රමුඛතම වෙනවා
3. vt. මතු වී පෙනෙනවා
4. vt. විශේෂයෙන් බලපවත්වනවා
preemption
preen
1. vt. උඩඟු ලෙස හැසිරෙනවා
2. vt. පිරිමදිනවා
3. vt. සතුටු වෙනවා
4. vt. හොටෙන් පිහාටු පීරනවා
preening
prefabricate
preface
1. Aes. ආමුඛය
2. n. ප්රස්තාවනාව
3. vt. ප්රාරම්භ වශයෙන් දක්වනවා
4. n. පූර්විකාව
5. n. භූමිකාව
6. n. සංඥාපනය
prefactory
Aes. ආමුඛ
prefatory
a. ප්රාරම්භක
prefect
1. n. අධිපතියා
2. n. නායකයා
3. n. ශිෂ්ය නායකයා
prefecture
1. n. දිස්ත්රික්කය
2. n. ප්රාන්තය
prefer
1. vt. ඉදිරිපත් කරනවා
2. vt. වඩා කැමති වෙනවා
preferable
1. Aes. අභිරුචිකර
2. අභිරුචිතර
3. අභිරුවකර
4. රුචිතර
5. a. වඩා සතුටුදායක
6. a. වඩා හොඳ
preference
1. Soc. අභිප්රේතය
2. n. අභිමතය
3. Aes. අභිරුචිය
4. අභිරුවය
5. n. පක්ෂපාතභාවය
6. ප්රේයෝලංකාරය
7. n. මනාපය
8. n. වරණය
9. Acc. වරණීය
10. n. වැඩි කැමැත්ත
11. n. වැඩි සැලකිල්ල
preference shares
Eco. වරණීය කොටස්
preferential
1. a. අනුග්රහපූර්වක
2. Soc. අභිප්රේත
3. a. පක්ෂපාතී
4. Soc. මනාප
5. a. වරණීය
6. a. වැඩි කැමැත්තක් දක්වන