ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1863

precyst

පුර:කෝෂ්ඨය

precystic

පුර:කෝෂ්ඨ

predaceous

විලෝපී

predacious

a. ගොදුරු අල්ලා කන

predation

විලෝපනය

predator

1. Art. කොල්ලකාර කෘමියා
2. n. ගොදුරු අල්ලන සතා
3. විලෝපිකයා
4. n. විලෝපියා

predatory

1. a. කොල්ලකාර
2. විලෝපක

predecease

vt. කලින් මැරෙනවා

predecessor

1. n. කලින් සිටි නිලධාරියා
2. n. පුරෝගාමියා
3. Mat. පූර්වකය
4. n. පූර්වගාමියා

predella

අනු-අල්තාරය

predestinate

vt. කලින් නියම කරනවා

predestination

1. n. දෛවය
2. n. නියමය

predestine

vt. කලින් නියම කරනවා

predetermination

1. ප්‍රාග් නිර්ණය
2. පූර්වනිර්ණය

predetermine

1. vt. කලින් නියම කරනවා
2. vt. කලින් බේරාගන්නවා
3. Psy. පූර්ව නිර්ණයනය කරනවා
4. Law. පූර්ව නිශ්චය කිරීම

predetermined

1. Mng. පූර්ව නිශ්චිත
2. පූර්ව නිශ්වත

predicable

a. කලින් කීමට හැකි

predicament

1. n. අකරතැබ්බය
2. n. අමාරුව
3. n. අසීරු තත්ත්වය
4. Law. තත්ත්වාකාරය
5. Aes. දුර්දසාව
6. දුර්දුශාව

predicant

a. ආගම ප්‍රචාරය කරන

predicate

1. n. ආඛ්‍යාතය
2. n. කියනලද්ද
3. vt. කියාපානවා
4. Aes. පදාභිධේයය
5. vt. ප්‍රකාශ කරනවා
6. n. වාක්‍යයෙහි ක්‍රියා වාචකය
7. n. විශේෂකය
8. Law. සාධනය කරනවා

predication

Psy. අභිධානය

predicative

a. ක්‍රියාපදය පිළිබඳ වූ

predict

1. vt. දිවස් කියනවා
2. vt. පේන කියනවා

predictable

1. a. අනාවැකි කියහැකි
2. a. කලින් කීමට හැකි