ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1862

precise

1. a. ඉතා නිවැරදි
2. a. නියත
3. a. නියමිත
4. a. නිර්ද්‍යෝෂ
5. නිර්දෝෂ
6. a. නිශ්චිත
7. Law. නිසියුම්
8. a. නොවරදනා
9. Phy. යථාතථ්‍ය
10. a. යථාර්ථ
11. a. සම්පූර්ණයෙන්
12. a. සියුම්

precisely

1. adv. නිවැරදිව
2. adv. හරියටම

precision

1. n. තථ්‍යතාව
2. n. නියතාර්ථය
3. Sta. යතාතථ්‍යය
4. Ele. යථාතථ්‍ය
5. Mat. යථාතථ්‍යතාව
6. Psy. යථාතථ්‍යය
7. n. සම්පූර්ණයෙන්ම නිවැරදි බව
8. Mat. සුනම්‍යතාව
9. n. හරි බව

preclimax

1. Bot. පුරෝත්කර්ෂය
2. පූර්ව-උත්කර්ෂය
3. පූරෝත්කර්ෂය

preclude

1. vt. අවහිර කරනවා
2. vt. කලින් වළක්වනවා
3. vt. නිවාරණය කරනවා
4. vt. පවතිනවා
5. vt. ප්‍රාරම්භ වශයෙන් යොදනවා
6. n. ප්‍රාරම්භය
7. n. පූර්වලක්ෂණය
8. vt. බාධා කරනවා

precocious

1. a. කලින් පැසුණු
2. Bot. ප්‍රපාක
3. a. පැහිච්ච
4. Aes. පූර්වපාක

precocity

1. Sta. අකලට පැසීම
2. අකාලපරිණතිය
3. n. ග්‍රගල්භතාව
4. Sta. ප්‍රපාකතාව
5. Psy. ප්‍රපාකය
6. n. පැහිච්චකම

precognition

1. n. කලින් දැන සිටීම
2. Aes. පූර්වඥානනය
3. n. පූර්වඥානය

precompiler

පුර්ව සංස්කාරකය

preconceive

vt. කලින් සිතා ගන්නවා

preconceived

පූර්වකල්පිත

preconception

1. n. පූර්ව කල්පනාව
2. Psy. පූර්ව සංකල්පනය
3. පූර්වකල්පනය

preconceptual

පූර්ව සංකල්පනා

precondition

1. n. අවශ්‍ය දේ
2. n. පූර්ව කොන්දේසිය
3. n. පූර්වාරෝපණය

preconditioned

පූර්ව තත්ත්වාරෝපිත

preconscious

1. පූර්ව විඥත
2. Psy. පූර්ව විඥානය

preconsious

පූර්ව විඥානය

preconventional

පූර්ව සම්මුති

precoracoid

පුර:කාකතුණ්ඩිකාව

precoxa

පුර:කක්ෂාංගය

precursive

පූර්වගාමික

precursor

1. ප්‍රාක්චරය
2. Aes. ප්‍රාක්චරයා
3. Bot. පුර්වගය
4. Bot. පුර්වගයා
5. පුරෝගම්‍ය
6. n. පුරෝගාමියා
7. Ele. පුරෝධාවකය
8. පූර්ව අවස්ථාව
9. පූර්වග
10. n. පූර්වගය
11. n. පූර්වගයා
12. n. පූර්වනිමිත්ත

precursors

1. ප්‍රජනන
2. චර්යාමය
3. කායික පුරෝගාමීන්
4. පෙරනිමිති පහල කරන්නන්

precursory

a. ප්‍රාරම්භ