ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1861
preceding
1. a. ඉදිරියෙහි වූ
2. a. ඉහත
3. a. කලින්
4. a. පුරෝගාමී
5. a. පූර්ව
6. a. පූර්වංගම
7. a. පූර්වගාමී
8. a. පෙරටුව
precentor
precept
1. Law. අණපත
2. n. උපදේශය
3. Law. නියොගපත්රය
4. n. නියෝගය
5. n. ප්රඥප්තිය
6. st. ශික්ෂාපද
7. n. ශික්ෂාව
8. n. සික
9. n. සිකපදය
10. st. සිල්
preceptor
1. n. ආචාර්යයා
2. Law. ආචාර්යවරයා
3. n. උපාධ්යායයා
4. n. ගුරුවරයා
5. n. ශික්ෂකයා
preceptress
n. උපදේශිකාව
precession
1. n. අයනාංශය
2. Mat. පූර්වායනය
3. n. සාපේක්ෂක අක්ෂභ්රමණය
prechordal
precinct
1. n. අවට පිහිටි ප්රදේශය
2. n. ගොඩනැගිල්ලකට අයිති භූමිභාගය
3. n. සීමාව
precincts
precious
1. a. අගනා
2. a. අගමැති
3. a. අනර්ඝ
4. int. කදිම
5. a. බොහෝ වටිනා
6. a. මාහැඟි
7. a. විශේෂ
8. adv. හුඟක්
precious stone
n. මැණික
precipice
1. n. පර්වත ප්රාන්තය
2. n. පල්ලම
3. n. ප්රපාතය
4. n. බෙයද
5. n. භෙල
6. n. වලුක්කම
7. st. සෙල්
8. හෙල
precipitable
Che. අවක්ෂේප්ය
precipitaion
precipitance
1. n. නොමනා ඉක්මන්කම
2. n. හදිසිය
precipitancy
1. n. නොමනා ඉක්මන්කම
2. n. හදිසිය
precipitant
Che. අවක්ෂේපකය
precipitate
1. a. අපරීක්ෂාකාරී
2. vti. අවක්ෂේප කරනවා
3. n. අවක්ෂේපය
4. vti. ඉක්මණින් කිරීමට සලසනවා
5. a. ඉක්මන්
6. vti. ඉක්මන් කරවනවා
7. vti. ඉක්මනින් සිදුවීමට සලසනවා
8. a. ඉතා වේගවත්
9. vti. ප්රපාතයෙහි භෙළනවා
10. vti. ප්රපාතයෙහි වැටෙනවා
precipitated
Che. අවක්ෂිප්ත
precipitation
1. n. අධික ඉක්මන
2. Phy. අවක්ෂේපණය
3. Aes. අවක්ෂේපය
4. n. යටට බේරීම
5. Geo. වර්ෂණය
6. n. වර්ෂා පතනය
precipitator
Che. අවක්ෂේපකරය
precipitin
precipitous
1. a. අපරීක්ෂාකාරී
2. a. බොහෝ පල්ලම් සහිත
3. a. මහත් ඉක්මනින් කරනලද
precis
1. n. පිණ්ඩාර්ථය
2. n. සංක්ෂේපය
3. n. සාරය
4. Aes. සාරාංශය