පිණ්ඩාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පිණ්ඩ + අර්ථය]
නා. පිඬු කළ අදහස ; කැටි කළ අරුත ; සංක්ෂිප්තාර්ථය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සංක්ෂිප්ත කළ අර්ථය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. precis
2. n. summary