පිණ්ඩ

piṇḍa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගුළිය; පිඬ; බත් පිඬ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ජීවිත වෘත්තිය, යකඩ ශරීරය, පිඩු කිරීම, ගුළි කිරීම, ගෝලාකාර දෙය, ගුළිය. (පි. 386)

Digital Pāḷi Dictionary