පිණනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. සතුටු වෙනවා ; සන්තෝෂ වෙනවා ; ප්රමුදිත ඇති වෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. සතුටු වෙනවා; සොම්නසට පත්වෙනවා (සං. ප්රීණයති)