ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1860

pre-tensioning

පෙර ආතතීකරණය

pre-testing

1. කලින් පරීක්ෂා කිරීම
2. පෙර පරීක්ෂා කිරීම
3. පෙර පරීක්ෂාව
4. කලින් පරීක්ෂාකිරීම

pre-zygapophysis

පුරෝයෝගිවර්ධය

preach

1. vt. අවවාද කරනවා
2. vt. උගන්වනවා
3. vt. දේශනා කරනවා

preacher

1. n. උපදේශකයා
2. n. දේශකයා
3. n. දේශනාකාරයා
4. Aes. ධර්මදේශකයා
5. n. භාණක

preaching

1. n. දම් සබය
2. n. බණ

preadmission

Civ. පේර පිවිසුම

preadult

පෙරසුහුඹුලා

preaffiliation

1. අනුබන්ධපූර්ව
2. පූර්වානුබන්ධය

preamble

1. Law. ප්‍රස්තාවනාව
2. n. ප්‍රාරම්භය
3. n. පූර්විකාව

preamplifier

Ele. ප්‍රාක්වර්ධකය

preangiospermous

Bot. පුරාවෘතබීජක

preantenna

පුරස් ස්පර්ශකය

prebendary

n. විශේෂ දේවගැතිවරයෙකුට ගෙවීමට නියමිත දීමනාව ලබන

prebound

Oth. පෙරබැඳි

precambrian

a. ප්‍රාග් කෙම්බ්‍රියානු

precarious

1. a. අඩමාණ
2. a. අඩමාන
3. a. අස්ථිර
4. a. සැක සහිත

precatory

a. ප්‍රාර්ථනාත්මක

precaution

1. n. කලින් පරිස්සම් වීම
2. නිවාරණෝපාය
3. පූර්ව ආරක්ෂාව
4. Acc. පූර්වාරක්ෂාව
5. පූර්වාවධානය
6. n. පූර්වෝපාය
7. Sur. පූර්වෝපායය
8. පෙර පරිස්සම
9. Aes. පෙරපරෙස්සම

precautionary

a. ආරක්ෂක

precautionary-motive

1. පූර්වෝපාය චේතනාව
2. පූර්වාරක්ෂණ චේතනාව

precede

1. vti. කලින් වත් වෙනවා
2. vti. කලින් සිදු වෙනවා
3. පුර්වගමනය
4. Aes. පූර්වගමනය
5. vti. පෙරටුව ගමන් කරනවා

precedence

1. n. ඉස්සර වීම
2. n. ප්‍රධානත්වය
3. n. ප්‍රමුඛතාව
4. ප්‍රාථගාමී
5. Law. පූර්වගාමීත්වය
6. Soc. පූර්වාදර්ශය
7. n. වඩා වැදගත්කම

precedent

1. n. ආදර්ශය
2. a. කලින් ඇති වියයුතු
3. n. කලින් තීරණය
4. Mng. පුර්වාදර්ශය
5. පූර්ව නිදර්ශනය
6. Law. පූර්වගමනය
7. Law. පූර්වගාමී
8. n. පූර්වාදර්ශය
9. Law. පෙරගියාව