නිර්දිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දක්වන ලද; නිර්දේශ කළ; ඉදිරිපත් කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිර්දේශ කළ/ දක්වන ලද; ඉදිරිපත් කළ (සං. නිර්දිෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. prescribed