උපස්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යටින් පිහිටි තට්ටුව; යට තට්ටුව; යටිතලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පොළොව මතුපිට පස් තට්ටුවට යටින් ඇති අජීවී තට්ටුව; යටිතලය (සං. උපස්තර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. substrate
2. Bot. substratum