ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1643

oestrone

ඊස්ට්‍රෝන්

oeuvre

Aes. කෘති සමස්තය

of a sudden

1. adv. එකපාරටම
2. adv. හදිසියෙන්

of course

1. conj. කිවමනා නොවේ
2. conj. සැබැවින්ම

of late

adv. මෑතක සිට

off

1. prefix. අප
2. a. අහක
3. adv. අහකට
4. a. ඈත
5. adv. ඈතට
6. a. ඉවත
7. adv. ඉවතට
8. a. එහා
9. a. දුර
10. adv. දුරට
11. Ele. වහනවා
12. prep. වෙතින්
13. prep. සිට

off and on

adv. ඉඳ හිට

off the record

a. ප්‍රසිද්ධ නොකළ යුතු බව දන්වා රහසින් කියනු ලබන

off-beat

1. අවඝාතය
2. අපගතය

off-broadway

1. Aes. ඕfප් බ්‍රෝඩ්වේ
2. Aes. බ්‍රෝඩ්වේ එතෙර

off-colour

1. adv. මලානිකව
2. a. සනීප මඳ

off-day

1. n. වැඩට අහිත දවස
2. n. වැඩට නොයන දවස

off-duty

1. විවේකයෙන් සිටින
2. විවේකයෙන් ඉන්නා

off-grain

දිගත් රේඛාවෙන් පිට

off-hand

1. a. උඩඟු
2. a. නොසැලකිලි සහිත
3. a. සැලකිලි නැතිව
4. a. සූදානමක් නැති
5. adv. සූදානමක් නැතිව

off-licence

n. පිට ගෙනයාම සඳහා බීම විකිණීමට ඇති අවසරය

off-line

Acc. මාර්ග අපගත

off-line equipment

Oth. බාහ්‍ය පිරිසැකසුම් උපකරණ

off-line operation

Oth. බාහ්‍ය පිරිසැකසුම් කාර්ය

off-peak

1. adj. ඉල්ලුම වැඩි වේලාවෙන් පසු
2. Ele. කුළු බාහිර

off-pressing

1. නිමවා මැඳීම
2. මසා මැඳීම

off-print

වැඩිපුර මුද්‍රිත පිටපත

off-season

1. Acc. අවාරය
2. Acc. වාරකන් කාලය

off-shoulder

1. උරය පැන්නූ
2. උර ඉහ පැන්නූ