ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1642

odorant

Aes. වාසකය

odoratus

Bot. සුගන්ධී

odoriferous

1. a. ගන්ධය වහනය වන
2. Che. සගන්ධ
3. සගන්ධී

odorimetry

Che. ගන්ධමිතිය

odoriphore

Che. ගන්ධධරය

odorometer

ගන්ධමානය

odorous

1. a. ගඳ ගහන
2. a. සුවඳ හමන

odour

1. n. ගන්ධය
2. Che. ගඳ
3. ගඳු

odyssey

1. එනම් වීර කාව්‍යය
2. n. ත්‍රාසජනක දිග ගමන

oecology

Bot. පරිසර විද්‍යාව

oecumenical

1. a. සමස්ත
2. a. සාර්වභෞමික

oedema

1. Med. ඉදිමාව
2. ඉදිමුම
3. n. ශෝඑය
4. Med. ශෝථය
5. ශෝඵය

oedipus complex

1. Soc. ඉඩ්පස් සංකීර්ණය
2. Psy. ඊඩිපස් සංකීර්ණය
3. n. කුඩා දරුවකුගේ උපවිඥානය තුළ තම මව කෙරෙහි ඇතිව

oegopsida

ඊගොප්සිඩා

oenocyte

ඊනොසෛලය

oersted

1. Ele. අස්ටෙඩය
2. Phy. ඔඑස්ටෙඩය

oesophageal

1. අන්නස්‍රෝතය
2. අන්නස්‍රෝතස්
3. අන්නස්‍රෝතීය
4. අන්නාලිකා‍‍ව

oesophagitis

Med. අන්නස්‍රෝතස්දාහය

oesophagus

1. n. අන්නනාලිකාව
2. n. අන්නස්‍රෝතය

oestradiol

ඊස්ට්‍රාඩියොල්

oestrin

1. Med. ඊස්ට්‍රින්
2. Med. ලීප්සි

oestriol

ඊස්ට්‍රියොල්

oestrogen

1. n. ඊස්ට්‍රජන්
2. Med. ඊස්ට්‍රස්ජනක
3. Med. ලීප්සජනකය

oestrogenic

ඔසප්කාරක