ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1641
oculus
Bot. ඇස
odalisque
1. n. අන්තහ්පුරයේ දාසි
2. Aes. ඇතොවුර වහලිය
3. ඇතොවුරු ලිය
4. Aes. දූතිකාව
5. අන්ත
6. පුර ස්ත්රිය
odd
1. Aes. අමුතු
2. Aes. අසම
3. a. ඉතුරු
4. a. ඔත්ත ගණන
5. Mat. ඔත්තේ
6. a. තවත් ටිකක්
7. a. නියමයක් නැති
8. a. පුදුම
9. a. විකාර
10. a. විෂම
11. a. විහිළු
odd-leg caliper
Art. දෙලිඟු කලපාසය
oddball
oddity
1. Aes. අමුතු බව
2. n. අරුම පුදුම දේ
3. Aes. අසමතාව
4. n. විකාරකාරයා
5. Aes. විකාරත්වය
6. n. විකාරය
oddment
1. n. අවශේෂ දේ
2. n. ඉතිරි යමක්
oddments
oddness
n. විකාරබව
odds
1. n. තරඟය
2. n. වාසි අවාසි
3. Mat. හව්මාව
odds and ends
n. සුන්බුන්
ode
1. ආමන්ත්රණ ගීතය
2. n. ගීත කාව්යය
3. Aes. ගේය කාච්යය
4. ගේය කාව්යය
5. ලයාන්විත ගීතය
6. n. ස්තෝත්ර කාව්යය
odeon
1. Aes. ඕඩියන් රඟහල
2. සඩියන් රඟහල
odious
1. Aes. කුත්සිත
2. a. නින්දිත
3. a. පිළිකුල් කටයුතු
odium
odometer
1. Art. ඔඩෝමීටරය
2. Che. ගන්ධමානය
3. n. සැතපුම්මානය
odonata
odontoblast
odontograph
Civ. ඔඩොන්ටෝග්රාපිය
odontoid
Bot. දන්තාකාර
odontoid process
Med. දංස්ට්රාභ ප්රසරය
odontology
n. දන්තවිද්යාව
odontophore
odor
1. n. ගන්ධය
2. Che. ගඳ
3. n. ගඳ සුවඳ යමක් සම්බන්ධ පවතින ගුණයක්
4. n. නහයට දැනෙන්න