ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1640
octinucleate
1. Bot. අෂ්ටන්යෂ්ටික
2. අෂ්ට න්යෂ්ටික
october
1. n. ඔක්තෝබර්
2. n. ඔක්තෝබර් මාසය
octode
Ele. අෂ්ටෝඩය
octogenarian
n. අසූවයස්කාරයා
octolocular
Bot. අෂ්ටකෝෂ්ඨ
octometer
Aes. අටමත් විරිත
octonary
Mat. අෂ්ටමය
octopetalous
Bot. අෂ්ටදල
octoploid
octopod
1. අටපාවා
2. අෂ්ටපාදියා
octopoda
octopus
n. බූවල්ලා
octoradiate
Bot. අෂ්ටඅරීය
octosepalous
Bot. අෂ්ටමණිපත්රී
octospermous
Bot. අෂ්ටබීජක
octosporous
Bot. අෂ්ටබීජාණුක
octostemonous
Bot. අෂ්ටරේණුක
octostichous
Bot. අෂ්ටපංතික
octosulphate
octroi
Eco. කඩඉම් බද්ද
ocular
1. Psy. අක්ෂීය
2. Psy. ආක්ෂික
3. a. ඇස් පිළිබඳ වූ
4. Phy. නෛත්රික
5. Phy. නෛත්රිකය
oculentum
Med. අංජනය
oculist
1. n. අක්ෂිවෛද්යයා
2. n. ඇස්වෙදා