ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1639

ocreate

Bot. පරිවේෂ්ටක

oct

prefix. අට

octa

prefix. අට

octad

n. අෂ්ටකය

octagenerian

Aes. ආසීතික

octagon

1. )
2. Art. අට පට්ටම
3. Aes. අටපට්ටම
4. n. අෂ්ටකෝණය
5. Mat. අෂ්ටාස්‍රය
6. n. පත්තිරුප්පුව

octagonal

1. Art. අට පට්ටම්
2. a. අටපට්ටම්
3. අටපට්ටම් හැඩ
4. a. අටැස්
5. Art. අෂ්ටාස්‍ර
6. Acc. අෂ්ටාස්‍රය

octagynous

Bot. අෂ්ට ජායාංගී

octahedral

1. Che. අෂ්ටතල
2. අෂ්ටතලීය

octahedron

1. n. අෂ්ට එලකය
2. n. අෂ්ට නලය
3. අෂ්ට ඵලකය
4. Mat. අෂ්ටතලය
5. n. අෂ්ටාංග ඝනය

octal digit

Inf. අෂ්ටක සංඛ්‍යාංකය

octal notation

Inf. අෂ්ටක අංකනය

octamerous

Bot. අෂ්ටාංක

octane

n. ඔක්ටේන්

octane number

1. Che. ඔක්ටේන් අංකය
2. Art. ඔක්ටේන් සංඛ්‍යාව

octant

1. Bot. අෂ්ටකය
2. Bot. අෂ්ටම භාගය
3. n. අෂ්ටම භාගස්ථානය
4. අෂ්ටම-භාගය
5. Mat. අෂ්ටමකය
6. n. චක්‍රයෙන් අටෙන් පංගුව

octantis

Sur. ඔක්ටැන්ටිසය

octaploid

1. adj. අෂ්ටගුණ
2. n. අෂ්ටගුණකය

octavalent

Che. අෂ්ටසංයුජ

octave

1. Phy. අෂ්ටකය
2. අෂ්ටකය (බටහිර සංගීතය)
3. Oth. අෂ්ටපත්‍ර
4. Aes. ඉන්දීය සංගීතය
5. Aes. බටහිර සංගීතය
6. n. සංගීතයෙහි ස්වරග්‍රාමය
7. Aes. සප්තකය
8. සප්තකය(ඉන්දීය සංගීතය)
9. ස්වර-අෂ්ටකය
10. ස්වරාෂ්ටකය

octavo

1. a. අෂ්ට පත්‍රක
2. Aes. ඔක්ටේවෝ

octennial

a. අෂ්ටවාර්ෂික

octet

1. n. අටපද සැහැල්ල
2. Phy. අෂ්ටකය

octile

Sta. අෂ්ටමකය