ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1638
occupy
1. Law. අදිවසනවා
2. Law. අධිවසනවා
3. vt. කාලය ගන්නවා
4. v. නියැලෙනවා
5. vt. නිලයක් දරනවා
6. vt. යම් තැනක් අල්ලාගන්නවා
occur
1. vi. දක්නට ලැබෙනවා
2. vi. සිද්ධ වෙනවා
3. v. සිදු වෙනවා
4. v. හටගන්නවා
occurence
occurred
occurrence
1. නිසග පැවැත්ම
2. n. සිද්ධවීම
3. n. සිද්ධිය
4. Mat. සිදුවීම
ocean
1. n. අර්ණව
2. n. කරාව
3. n. ජලධිය
4. n. ජලනිධිය
5. n. නීරජ
6. n. මහණව
7. n. සමුද්රය
8. n. සයුර
9. st. සාගර
10. n. සාගරය
ocean current
Geo. සාගර ප්රවාහය
ocean floor
Geo. මුහුදු පතුල
oceanad
Bot. සමුද්රශාකය
oceania
oceanic
1. a. සමුද්රය පිළිබඳ වූ
2. a. සාගරික
3. සාමුද්රීය
oceanography
1. n. සාගර විද්යාව
2. n. සාගරවිද්යාව
oceanophilus
Bot. සාගරකාමී
oceanophyte
Bot. සාගරශාකය
oceans
1. n. අතිවිශාල ප්රමාණයක්
2. සාගර
ocellus
ocelot
ocher
1. n. සමර පැහැය
2. n. හිරියල්
3. n. හිරියල් වර්ණය
ochre
1. Aes. ඕක
2. ගුරු ගල්
3. st. රතු හිරියල්
4. සක
5. සිවංගුරු පැහැය
6. Aes. සිවන්ගුරු පැහැය
7. n. හිරියල්
8. n. හිරියල් වර්ණය
ochrea
Bot. පරිවේෂ්ටකය
ochreate
Bot. පරිවේෂ්ටක
ochrous
oclock
ocrea
Bot. පරිවේෂ්ටකය