අෂ්ටකය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කොටස් අටකින් යුත් සමූහය/විවාහ මංගල්ලයක දී ගායනා කරන ස්තෝත්‍ර විශේෂය (සං. අෂ්ටක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. octad
2. Bot. octant
3. Phy. octave
4. Phy. octet