සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 447
අශෝභන ගමන්විලාසය
n. slouch
අශෝභන දර්ශනය
n. eyesore
අශෝභන දේ
n. vulgarity
අශෝභන ලෙස ඇඳ පැළඳගත්
a. dowdy
අශෝභන ලෙස ඇඳ පැළඳගත් ස්ත්රී
n. dowdy
අශෝභන ලෙස ඇවිදිනවා
vi. clump
අශෝභන ලෙස විසිරීගිය
a. straggly
අශෝභන සිතිවිලි ඇතිවීම
n. morbidity
අශෝභනත්වය
අශෝෂකය
Aes. antoxident
අෂ්ට
අෂ්ට එලකය
n. octahedron
අෂ්ට ජායාංගී
Bot. octagynous
අෂ්ට නලය
n. octahedron
අෂ්ට න්යෂ්ටික
අෂ්ට පත්රක
a. octavo
අෂ්ට ඵලකය
අෂ්ටඅරීය
Bot. octoradiate
අෂ්ටක අංකනය
Inf. octal notation
අෂ්ටක සංඛ්යාංකය
Inf. octal digit
අෂ්ටකය
අෂ්ටකය (බටහිර සංගීතය)
අෂ්ටකෝණය
n. octagon
අෂ්ටකෝෂ්ඨ
Bot. octolocular