ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1645
officinal
Bot. ඖෂධීය
officious
a. කලබල සහිත
offing
n. මුහුදේ දියඹ
offish
offline
1. පරිගණකයක් අනෙකුත් හවුල් පරිගණකවලින් වෙන්වී ක්රියා කිරීම
2. බාහ්ය
3. බාහිරව ක්රියා කිරීම
offload
1. vt. ඉවත් කර ගන්නවා
2. vt. බස්සනවා
3. vt. බිමට බානවා
offprint
Oth. උන් මුද්රණය
offscourings
offset
1. n. අත්ත
2. Mat. අනුලම්බය
3. n. එලෙන්දුව
4. Oth. ඕප්සෙට්
5. n. ඕෆ් සෙට් මුද්රණය
6. ඕෆ්සෙට්
7. ප්සෙට්
8. n. පාඩුව පිරිමැසීම
9. n. බෑවුම
10. n. මුද්රිත ඡායාරූපය
11. Bot. මොරෙයියා
12. n. රිකිල්ල
13. Acc. හිලව් කිරීම
14. n. හිලව්ව
15. Eco. හිලවු කිරීම
offset lithography
Oth. ඕප්සෙට් ලිතෝග්රාපිය
offset printing
1. Aes. ඕfප්සෙට් මුද්රණය
2. Oth. ඕප්සෙට් මුද්රණය
offsetting
Sur. අනුලම්බ ගැනීම
offshoot
1. n. අංකුරය
2. Soc. අපශාඛාව
3. n. ප්රතිඑලය
4. ප්රතිඵලය
5. n. පැළය
6. n. මොරෙය්යා
7. Soc. මොරෙයියා
8. n. යමකින් අටගත් දේ
9. n. රිකිල්ල
offshore
n. අක් වෙරළ
offside
offspring
1. Law. අපත්යයෝ
2. Soc. ජනිතය
3. ජනිතයා
4. n. දරුවා
5. Soc. දාරකයා
6. n. දූදරුවෝ
7. ප්රජනිතයා
8. ප්රජනිතයෝ
9. n. ප්රජාව
10. n. ප්රතිඑලය
11. ප්රතිඵලය
12. n. පැවත එන්නෝ
13. Law. සුතනයෝ
oft
1. adv. නිතර නිතර
2. adv. නොයෙක් විට
3. adv. බොහෝ විට
oft-times
1. නිතර නිතර
2. නොයෙක් විට
3. බොහෝ විට
often
1. adv. නිතර නිතර
2. adv. නොයෙක් විට
3. adv. බොහෝ විට
ogee
1. (S හැඩයේ) ලීස්තරය
2. Art. අල්මාරි ලීස්තර හැඩය
3. n. එක්තරා ආකාරයකට වාත්තු කිරීම
4. Aes. ඕගිය
5. හැඩ ලීස්තරය
6. හැඩයේ) ලීස්තරය
ogival
Psy. ඕගී වක්රය
ogive
1. Sta. ඕ ගිවිය
2. Mat. ඕගිවිය
3. n. නෙරා ආ ආරුක්කුව
4. Sta. සමුච්චිත සංඛ්යාත චක්රය
5. Mat. සමුච්චිත සංඛ්යාත වක්රය
6. සමුච්වත සංඛ්යාත චක්රය
7. සමුච්වත සංඛ්යාත වක්රය
ogle
1. vti. ඇස් කොනින් බලනවා
2. vti. ඔරවනවා
3. Aes. කටාක්ෂ නිරීක්ෂණය
4. n. කටාක්ෂනිරීක්ෂණය
5. ගරා බැල්ම
6. නුරා බැල්ම
7. සරාගී දෘෂ්ටිපාතය