දරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුතා හෝ දුව; දාරකයා; ළමයා.
2. නා. පුතා; පිරිමි දරුවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. child
2. Soc. issue
3. n. offspring
4. n. sonny