සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1902
දරුණු කෝපය
a. towering
දරුණු ලෙස
adv. terribly
දරුණු ලෙස දොස් නඟනවා
vt. scalp
දරුණු ලෙස මරනවා
vt. slaughter
දරුණු ලෙස හපා පාගා තුවාල කරනවා
vt. savage
දරුණු සත්ව හෝ මනුෂ්ය ඝාතනය
n. butchery
දරුණුකම
1. n. severity
2. n. terribleness
දරුනු
a. appalling
දරුපල
දරුපල නැති බව
Sta. infecundity
දරුඵල
දරුබව
Law. childhood
දරුබොක්ක
දරුමුණුබුරෝ
n. posterity
දරුවකු පිළිබඳ
a. filial
දරුවකුගේ බව්තිස්මයේ අන්දවන සළුව
දරුවකුගේ හෝ යෞවනයකුගේ තාවකාලික මහත්වීම
n. puppy fat
දරුවන්
දරුවන් ඇතිදැඩි කරනවා
vti. rear
දරුවන් නැති
දරුවන් වැදීම
n. accouchement
දරුවන්ට අන්දන ඇඳුමක්
1. romper
2. n. rompers
3. n. romper suit
දරුවා
දරුවෙකු හදා ගන්නවා
v. adopt