බුද්ධදත්ත පාලි අකාරාදිය – 80
අරණිරත්ථන
න. ගිනි උපදවන දඬු දෙක එකට ඉළීම.
අරණිසහිත
න. ගිනි ඉපදවීමට උඩින් උළන ලීය.
අරති
ඉ. කලකිරීම; නො ඇලීම.
අරවින්ද
න. නෙලුම් මල; පියුම.
අරහ
3. යෝග්ය; සුදුසු.
අරහත්ත
න. රහත් ඵලය; රහත් බව.
අරහත්තඵල
න. රහත් ඵලය.
අරහත්තමග්ග
පු. හරත් මග.
අරහති
යෝග්ය වේ; සුදුසු වේ.
අරහද්ධජ
පු. සිවුර.
අරහන්ත
පු. ඉ. රහතන් වහන්සේ.
අරහන්තඝාතක
පු. රහතුන් නැසීම.
අරි
පු. සතුරා.
අරිඤ්චමාන
3. අත්හැර නො දමන; පසුබට නොවන.
අරිට්ඨ
3. අශුභ; නපුරු; පු. අරිෂ්ට නමින් දැක්වෙන බෙහෙත් වර්ගය; කවුඩා; කොහොඹ ගස; පෙණෙල ගස.
අරිත්ත
3. හිස් නොවූ.
න. ඔරු පැදීමට ගන්නා රිට; හබල.
අරින්දම
පු. රජ; සතුරන් මඩින්නා.
අරිය
3. උතුම්; උසස්; පු. ආර්යයා; උත්තමයා.
අරියකන්ත
3. උතුමන්ට රුචි වූ.
අරියධන
න. ආර්ය ධනය.
අරියධම්ම
පු. ශ්රේෂ්ඨ ධර්මය.
අරියපුග්ගල
පු. මාර්ගඵලයන්ට පැමිණි පුද්ගලයා.
අරියමග්ග
පු. නිවනට යන මග; ශ්රේෂ්ඨ මාර්ගය.
අරියවංස
න. ආර්ය පරම්පරාව.