අරියමග්ග
ariyamagga
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නිවනට යන මග; ශ්රේෂ්ඨ මාර්ගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආර්ය්යමාර්ගය, ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය. (පි. 101)
Digital Pāḷi Dictionary
- ariyamagga masc path of the noble ones; path to awakening; noble way [ariya + magga]