අරි

ari

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සතුරා; විරුද්ධකාරයා.
2. නා.ප්‍ර. ආර්යයා.
වි. උතුම් වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සතුරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සතුරා, (=හතුරා), විරෝධකාරය (පි. 100)

Digital Pāḷi Dictionary