අරි අටඟිමඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දුක්ඛ නිරෝධය පිණිස බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද මාර්ගය; ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය.