අරියවංස
ariyavaṃsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. භික්ෂූන්ගේ පාරම්පරික ප්රතිපත්ති; සතර ආර්යවංශ; චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්ය යන දෑ ලද පමණින් සතුටු වීම හා භාවනානුයෝගී ව විසීම.
2. නා.ප්ර. සූත්ර දේශනාවක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආර්ය පරම්පරාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආර්ය්යවංශය, ආර්ය්යපරම්පරාව, සැරියුත් මහමුගලන් ආදී ආර්ය්යපරම්පරාව, චතුර්විධ ආර්ය්යවංශ. (අංගුත්තර චතුක්කය බලනු.) (පි. 101)
Digital Pāḷi Dictionary
- ariyavaṃsa masc noble tradition; lineage of noble ones [ariya + vaṃsa]