බුද්ධදත්ත පාලි අකාරාදිය – 79
අයොඛීල
න. යකඩ උල.
අයොග
පු. නො යෙදිය යුතු තැන; නො යෙදීම.
අයොග්ග
3. යෝග්ය නොවූ.
අයොගුළ
පු. යකඩ ගුළිය.
අයොඝන
න. යකඩ පොල්ල.
අයොජ්ඣ
3. පැරදවිය නො හැකි; යුද්ධ කළ නො හැකි.
අයොනිසො
නි. නුනුවණින්.
අයොමය
3. යකඩින් කළ.
අයොසඞ්කු
පු. යකඩ හුල.
අර
න. රෝද දැත්ත.
අරක්ඛිත
3. නො රක්නා ලද.
අරක්ඛිය
3. රැක්ක නො හැකි.
අරක්ඛෙය්ය
3. නො රැක්ක යුතු; රැක්ක නොහැකි.
අරජ
3. කෙලෙස් හො ධූලි නැති.
අරඤ්ජර
පු. බරණිය; මහ සැළිය.
අරඤ්ඤ
3. වනයට අයත්; වෙනෙහි වසන.
න. කැලෑව; වනය.
අරඤ්ඤක
3. වනයෙහි වසන; වනයෙහි හටගත්.
අරඤ්ඤගත
3. වනයට ගිය.
අරඤ්ඤවාස
පු. වනවාස.
අරඤ්ඤානි
ඉ. මහ වනය.
අරඤ්ඤායතන
න. වන ප්රදේශය.
අරණ
3. කලබල නැති; කෙලෙස් නැති.
අරණවිහාරී
3. මෛත්රියෙන් වසන්නා; වෙන්ව වසන්නා.
අරණි
ඉ. ගිනි උපදවන දණ්ඩ.