අරඤ්ඤ

arañña

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආරණ්‍යය; වනය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. වනයට අයත්; වෙනෙහි වසන.
න. කැලෑව; වනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අරණ්‍යය, වනය, කැළෑව. (පි. 100)

Digital Pāḷi Dictionary