අරිම්බුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඉතාමත් ළපටි දලුව.2. නා. රන් රිදී ආභරණවල සියුම් කැටයම් වැඩ.3. නා. සිත්තර මෝස්තරයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 166 ← අරිමද්දන අරිය →