ඔටුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශේෂයෙන් අප්‍රිකානු හා ආසියානු කාන්තාරවල ජීවත්වන දිග බෙල්ලක්, මොල්ලියක් හෝ දෙකක් සහ කුර සහිත ලොකු ක්ෂිරපායී සිවුපාවෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. camel