සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 968

ඔටුන්න හිමි කුමාරයා

n. crown prince

ඔටුන්න හිමි තැනැත්තා

n. heir apparent

ඔටුනු නොපළන්

a. uncrowned

ඔටුනු පළන්

a. crowned

ඔටුනු පළඳවනවා

vti. crown

ඔටුනු පළඳිනවා

v. crown

ඔටුනු පැළඳීම

n. coronation

ඔටුමානා

n. pelican

ඔටුව

1. Civ. camel
2. Civ. saucer

ඔටුවා

n. camel

ඔටොකොයිඩ

autocoid

ඔටොඩයස්ටීලික

autodiastylic

ඔටොමොලයිට්

Che. automolite

ඔටොවැක් ටැංකිය

autovac

ඔටොස්ටීලික

autostylic

ඔටොස්පෝරය

autospore

ඔටෝග්‍රාපය

Sur. autograph

ඔටෝමේටා

automata

ඔඩපන කරනවා

Eco. pledge

ඔඩපනදායකයා

Law. pledgor

ඔඩපනය

1. Law. gage
2. Eco. pledge

ඔඩපනලාභියා

Law. pledgee

ඔඩම

1. jar
2. n. drinking vessel

ඔඩු දුවනවා

v. gangrene