ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 383

campaigner

1. n. ව්‍යාපාරයක යෙදෙන්නා
2. n. ව්‍යාපාරයෙහි යෙදෙන්නා

campanile

1. n. ඝණ්ටා ස්තම්භය
2. n. ඝණ්ටාස්තම්භය

campanology

n. ඝණ්ටාර පිළිබඳ අධ්‍යයනය

campanula

n. ඝණ්ටාර හැඩැති නිල් හෝ සුදු මල් ඇති ගස

campanulate

1. adj. ඝණ්ටාකාර
2. Bot. ඝණ්ඨාකාර

campbell

Sta. කැම්බල්

camper

n. කඳවුරුකරුවා

camphor

1. n. කපුරු
2. n. කර්පූර
3. Bot. කැම්පර්

camphor-burner

1. කපුරු දැවීම සඳහා භාවිත කරන උපකරණය තැටිය
2. කපුරු තැටිය
3. කපුරු පහන

camphoraceous

1. Bot. කර්පුරික
2. කර්පූරික

camphorate

vt. කපුරු මුසු කරනවා

camphorated

a. කපුරු මිශ්‍ර

camphoric

1. Bot. කර්පුරික
2. කර්පූරික

campimeter

1. Psy. ඉසව්මානය
2. Psy. කැම්පිමීටරය

camping

n. කඳවුරු බැඳීම

campion

n. කැලෑ මල්

campodeiform

කැම්පොඩෙයාකාර

campos

1. එනම් තණ බිම්
2. Geo. කැම්පෝස්

campstool

ඇන්ද රහිත අකුලන පුටුව

campus

1. n. මණ්ඩපය
2. adj. විශ්වවිද්‍යාල
3. n. විශ්වවිද්‍යාල අංශය
4. n. විශ්වවිද්‍යාල භූමිය
5. n. විශ්වවිද්‍යාලය
6. n. සරසවිය

campylotropous

Bot. කවකුරු

camshaft

1. කැමි ඉද්ද
2. කැමි දුණ්ඩ
3. n. කැමිදණ්ඩ
4. n. පනාරෝද දණ්ඩ

can

1. aux. අවසර ඇති
2. අවසර නැති
3. n. කෑන්
4. v. ටින් කරනවා
5. v. පුළුවන
6. aux. පුළුවන්
7. n. භාජනය
8. v. භාජනයක දමා වසනවා
9. vt. භාජනවල ටින්වල අහුරනවා
10. vt. රස්සාවෙන් නෙරපනවා
11. Log. ශක්‍යතාව
12. v. හැකි
13. Log. හැකිකම

canada

n. කැනඩාව