ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 384
canada balsam
Phy. කැනඩා බෝල්සම්
canadian
1. a. කැනඩාවට අයිති
2. n. කැනඩාවැසියා
3. adj. කැනේඩියානු
canal
1. Psy. ආලිය
2. ඇල
3. ඇල මාර්ගය
4. n. ඇළ
5. n. කැපූ ඇලදිය මාර්ගය
6. n. දියබස්නාව
7. n. නළය
8. Bot. නාලය
9. n. බස්නාව
10. n. මාතිකා
11. මාර්ගය
canalete
Aes. කනලෙත්තා
canaletta
Aes. කනලෙත්තා
canaletta(canalete)
canali
Geo. දිගැළ
canaliculate
Bot. සනාලික
canaliculus
canalise
canalization
canalize
1. v. ඇළ තනනවා
2. v. ඇළ බඳිනවා
3. දියමං තැනීම
4. vt. යොමු කරනවා
canape
1. කටගැස්ම
2. කැනපෙ
3. n. ප්රණීත රස ගැල්වූ පාන් පෙත්ත
canard
1. n. අසත්ය ප්රකාශය
2. n. දූසමානය
3. n. බොරු ආරංචිය
4. බොරු ආරංවය
5. n. මිථ්යාප්රවාදය
canary
1. n. කැනේරි දූපත් වල සාදන මද්යවර්ගයක්
2. කැනේරි දූපත් වල සාදන මද්යුවර්ගයක්
3. මිහිරි කජ නංවන කහ පාට පක්ෂියෙක්
4. n. මිහිරි කඬ නංවන කහ පාට පක්ෂියෙක්
5. a. ලා කහපාට ඇති
canasta
cancan
cancel
1. vti. අත් හරිනවා
2. v. අවලංගු කරනවා
3. v. කපනවා
4. v. කුරුටු ගානවා
5. vti. මකා දමනවා
6. වැරුම
7. Oth. සදොස් පිටුව
cancellate
cancellation
1. n. අවලංගු කිරීම
2. Eco. අවලගු කිරීම
3. Mat. කපා හැරීම
4. n. කැපීම
cancelling
1. අත්හිටුවන
2. n. අවලංගු කිරීම
3. adj. අවලංගු වන
4. n. කැපීම
5. adj. කැපෙන
cancer
1. n. කටක
2. n. කටක රාශිය
3. n. කටකරාශිය
4. n. කර්කට
5. n. කර්කටක
6. n. පිළිකා රෝගය
7. n. පිළිකාව
cancerous
adj. පිළිකා සහිත
cancrinite
Che. කැන්ක්රිනයිට්