මාතිකා

mātikā

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඇල; ජල මාර්ගය; ප්‍රාතිමෝක්ෂය නම් ශික්ෂා සංග්‍රහය; මාතෘකාව; ශීර්ෂපාඨය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මාතෘකාව, ප්‍ර‍ධාන වචනය, ඇල දිය අගල. (පි. 422)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. canal

Digital Pāḷi Dictionary