සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1326

කෙනෙක්

n. person

කෙනෙකු පසුකොට යනවා

vt. outdistance

කෙනෙකු පිට පැවරීම

n. incidence

කෙනෙකු පිට වැටීම

n. incidence

කෙනෙකු පිළිබඳ දොස් දක්වා කරන කථා

n. personalities

කෙනෙකු රැකබලා ගන්නා

nursemaid

කෙනෙකු වෙත යවනවා

vt. refer

කෙනෙකු වෙනුවට පත් කරනවා

v. replace

කෙනෙකු වෙනුවෙන් කටයුතු කරනවා

1. n. stand-in
2. n. stand in

කෙනෙකු වෙනුවෙන් බලය පාවිච්ච් කරන

a. vicegerent

කෙනෙකු හෝ යමක් වටා ඇති අභිරහස් වාතාවරණය

mystique

කෙනෙකුගේ අදහස් වෙනස් කරනවා

vt. reorient

කෙනෙකුගේ අධ්‍යාපන සුදුසු රැකියා ආදියේ කෙටි විස්තරය

1. n. cv
2. n. curriculum vitae

කෙනෙකුගේ ඇඳුම් ආයිත්තම්

n. wardrobe

කෙනෙකුගේ කල්පනාව

n. point of view

කෙනෙකුගේ කැමැත්ත නොසලකා හරිනවා

vt. disoblige

කෙනෙකුගේ ගතිගුණ

1. n. probate
2. n. probation

කෙනෙකුගේ දරුවෝ

n. issue

කෙනෙකුගේ දේහලක්ෂණ

n. portrait

කෙනෙකුගේ පහසුකම් නොසලකා හරිනවා

vt. disoblige

කෙනෙකුගේ පළමුවැනි නම

n. forename

කෙනෙකුගේ වාක්‍යයකින් හෝ කථාවකින් කොටස් ගැනීම

quote

කෙනෙකුගේ වාක්‍යයකින් හෝ කථාවකින් කොටස් ගෙන හැ

vti. quote

කෙනෙකුගේ විපතකදී ප්‍රීතියට පත්වීම

n. schadenfreude