සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1327
කෙනෙකුගේ සිත වැරදි අදහස්වලින් පිරෙනවා
v. misgive
කෙනෙකුගේ හොඳ නරක දෙපැත්ත
කෙනෙකුට
adv. over
කෙනෙකුට ප්රතිසංස්ථාපනය කර ගැනීමට පිහිටවනවා
vt. reorient
කෙනෙස්ස
Civ. ladle
කෙනෙහීම
Psy. spite
කෙඳි
1. n. beard
2. n. coir
3. n. fibre
4. Wea. fibres
5. Bot. fibrous
කෙඳි අහුර
කෙඳි තලය
කෙඳි නූල් යෙදූ රෙද්ද
කෙඳි පිරවුම
කෙඳි පිහාටුව
කෙඳි යොදනවා
vt. string
කෙඳි රොදු
කෙඳි වලාකුළ
1. Phy. cirrus
2. n. cirrus cloud
කෙඳි වීදුරු
කෙඳි වීදුරුව
n. fibreglass
කෙඳි සහිත
1. a. bearded
2. a. bristling
3. a. bristly
4. adj. ciliary
5. a. ciliate
6. a. stringy
කෙඳි-ස්තර වලාකුළ
කෙඳිකොට පීරීම
කෙඳිත්ත
කෙඳිති සහිත
කෙඳිරි ගානවා
vi. groan
කෙඳිරිගානවා
1. vt. burble
2. v. moan
3. v. murmur
4. vi. pule
5. v. reluct
6. v. whisper