කෙඳිත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මුලක් අවසාන වශයෙන් බෙදී ඇති කොටස, නහරයක හෝ මස් පිඬුවක ඇති කෙඳි බෙදී ඇති නූලක් වැනි ඉතා කුඩා තන්තුව; ඉතා සිහින් කෙන්ද (=fibril).