කෙණ්ඩ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ජංඝාව; දණහිසට සහ වළලුකරට අතර කොටස (දෙ. கெண்டை මල. කෙණ්ඩ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. calf
2. shank