කෙනහිලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිත් රිදවන ඇණුම් බැණුම් සහිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිත් රිදවීම; ඇනුම් බැණුම්