ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2396
thought
1. n. අදහස
2. n. කල්පනාව
3. Psy. චින්තනය
4. Soc. චින්තාව
5. n. චේතනාව
6. n. පරිකල්පිතය
7. n. පරිවිතර්කය
8. n. සංකල්පනය
9. n. සංකල්පනාව
10. a. සංකල්පිත
11. n. සිත
12. n. සිතඟ
13. n. සිතා බැලීම
14. n. සිතීම
15. st. සිතු
16. v. සිතුවා
17. n. සිතුවිල්ල
18. st. සිතුවිලි
thought transference
Psy. චිත්ත තිරෝභරණය
thoughtful
1. a. කරුණාවන්ත
2. a. කල්පනා සහිත
thoughtless
thousand
1. n. දහස
2. n. දාහ
3. st. සහශ්ර
4. st. සහස්
5. st. සහස්ර
6. st. සහස්රි
thousandfold
1. දහස් ගුණයක්
2. දහස් වරක්
thousandth
a. දහස්වෙනි
thrall
thralldom
n. දාසභාවය
thrash
1. v. ගුටිදෙනවා
2. vti. ගොයම් පාගනවා
3. v. තඩි ගහනවා
4. v. තඩි බානවා
5. vt. තළනවා
6. vt. පරදවනවා
7. vti. වී කොටනවා
8. vt. හොඳටම ගහනවා
thrash out
thrashing
thread
1. n. ඉස්කුරුප්පුවේ නූල
2. n. කෙන්ද
3. n. තත
4. n. තන්තු
5. Bot. නුල
6. n. නූල
7. v. නූල දමනවා
8. නූල දැමීම
9. vti. නූලක් අමුණනවා
10. Art. නූල්
11. n. පට
12. n. පොට
13. st. රැලි
14. v. රිංගා යනවා
15. n. සංගසූරිය
16. n. සම්බන්ධය
17. st. සුත
18. st. සූ
19. st. සූත්ර
20. n. හුය
21. st. හූ
thread blight
Bot. හූකැටි රෝගය
thread-bare
1. නූල් පෑදුණ
2. ගෙවී ගිය
3. පරණ
thread-rolling
thread-worm
threadbare
1. a. ගෙවී ගිය
2. a. නූල් පෑදුණු
3. a. පරණ
threading
threads
Wea. ගැට ගැසීම
thready
threat
1. n. ගර්ජන
2. n. ගර්ජනය
3. n. තරවටුව
4. n. තර්ජනය
5. n. භයකාරණය
threaten
1. v. අත අරුක්
2. v. උරුක් කරනවා
3. v. උලුක් කරනවා
4. v. තජනවා
5. v. තරවටු කරනවා
6. vt. තර්ජනය කරනවා
7. තර්ජනවා
8. v. පාරම්බානවා
9. vt. භය ඇති කරනවා
10. v. සැර වැර කරනවා
threatened abortion
Med. තර්ත ගබ්සාව