ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2395
thoracic
1. උරස්
2. a. පපුවට අයිති වූ
thoracic cavity
Med. උරස් කුහරය
thoracic duct
Med. උරස් නායකය
thoracic vertebra
Med. උරස් කශේරුකාව
thoracoplasty
1. Med. උරස් කල්ප්යය
2. උරස් සූවිකාර්යය
thorax
thoria
Che. තෝරියා
thorianite
Phy. තෝරියනයිට්
thorite
Che. තෝරයිට්
thorium
1. Phy. තෝරියම්
2. n. තෝරියම් නැමැති මූලද්රව්යය
3. n. විකිරණශ්රීලී ලෝහමය මූලද්රව්යයක්
4. විකිරණශීලී ලෝහමය මූලද්රව්යයක්
thorn
1. n. කට්ට
2. n. කටු
3. n. කටු සහිත ගස
4. n. කටුව
5. n. කණ්ට
6. n. කණ්ටක
7. Bot. කණ්ටකය
8. n. ගසේ කටුව
9. n. හිරිහැරය
thornless
a. නිෂ්කණ්ට
thorny
1. a. කටු සහිත
2. a. විසඳීමට දුෂ්කර
3. Bot. සකණ්ටක
thorough
thoroughbred
1. නුමුහුන්
2. පළමු පෙළ
3. විශේෂ ගුණ ඇති
thoroughfare
1. n. ප්රසිද්ධ පාර
2. n. පොදු පාර
thoroughly
adv. මුළුමනින්ම
thoroughness
n. සම්පූර්ණ බව
thorp
n. ගම්මානය
thorpe
n. ගම්මානය
those
thou
pron. තෝ
though
1. adv. එනමුත්
2. conj. එභෙත්
3. එහෙත්
4. adv. කෙසේ වුවත්
5. conj. නමුත්
6. conj. වුවත්
though-reading
1. අනුන්ගේ සිතේ ඇති හැඟීම් දැන ගැනීම
2. අනුන්ගේ සිතේ ඇති හැඟීම් දැනගැනීම