ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2394

third person

1. n. අන්‍යකාරක
2. Law. තෘතීය පුද්ගලයා
3. Law. බැහැරි පුද්ගලයා
4. n. ව්‍යාකරණයෙහි ප්‍රථම පුරුෂය

third world

Soc. තුන්වන ලෝකය

third-rate

a. ඉතා පහත්

thirst

1. n. තිබහ
2. n. පවස
3. n. පිපාසය
4. n. පිපාසාව
5. n. බලවත් ආශාව

thirstily

adv. පිපාසිතව

thirsty

1. a. පිපාසා ඇති
2. a. පිපාසිත
3. a. බොහෝ ආශා කරන

thirteen

1. n. තෙළෙස
2. n. දහතුන

thirtieth

a. තිස්වෙනි

thirty

1. n. ත්‍රිංශත්
2. n. තිස
3. n. තිස්
4. n. තිහ
5. st. සමතිස්

thirty-four

st. සූතිස්

thirty-one

n. තිස් එක

thirty-seven

st. සත්තිස්

thirty-six

n. සතිස

thirty-two

n. ද්වාත්‍රිංශත්

this

1. a. ඔය
2. a. තෙල
3. pron. මෙ
4. prep. මෙන්න
5. pron. මෙය
6. pron. මේ
7. pron. මේක
8. සමීපයේ තිබෙන්නක් හෝ සිටින්නෙක්
9. හෙ

thistle

n. කටු සහිත පැළෑටිය

thistly

කටු සහිත පැළෑටිවලින් හෙබි

thither

1. adv. එතැනට
2. adv. ඒ දෙසට
3. adv. ඔබ

thixotrope

Che. විජල්ලිය

thixotropic

විජල්ලීකාරි

thixotropy

1. Civ. විජල්ලිකරණය
2. Che. විජල්ලීකරණය

thole

1. n. අවලමලේ ඇණය
2. n. හබල් පාසයේ ඇණය

thomism

Log. තෝමියානුවාදය

thong

1. n. කසපටිය
2. n. මදු
3. n. වරපට
4. n. හම් පටිය