ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2393

think twice

vt. ඉක්මන් නොවෙනවා

think-tank

1. චින්තන තටාකය
2. බුද්ධිමණ්ඩලය

thinkable

a. කල්පනා කළ හැකි

thinker

1. n. චින්තකයා
2. n. නැණවතා
3. n. ප්‍රාඥයා

thinking

1. a. කල්පනාකාරී
2. n. චින්තනය
3. a. නුවණැති
4. st. විකප්ප
5. n. සිතා බැලීම
6. Soc. සිතීම

thinly

adv. තුනීයෙන්

thinner

1. Art. තිනරය
2. n. තිනර්
3. Aes. තුනීකරය
4. Che. තුනීකුරුව

thinness

1. n. කෘෂකම
2. n. තුනීකම
3. n. සංකටය

thinning

විරලනය

thioantimonate

Che. තයෝඇන්ටිමොනේට්

thioantimonite

Che. තයෝඇන්ටිමොනයිට්

thioarsenate

Che. තයෝආසනේට්

thioarsenite

Che. තයෝආසනයිට්

thiocarbonate

Che. තයෝකාබනේට්

thiocyanate

1. Med. තයොසයනේට්
2. Che. තයෝසයනේට්

thiocyanic acid

Che. තයෝසයනික් අම්ලය

thiopentone

Med. තයොපෙන්ටොන්

thiostannate

Che. තයෝස්ටැනේට්

thiosulphate

n. තියෝසල්ෆේට්

thiouracil

Med. තයොයුරසිල්

third

1. a. තුන්වැනි
2. a. තෘතීය

third degree

1. Mat. තෙ වැනි මාත්‍රය
2. n. බොහෝ සේ තොරතුරු විමසීම

third dimension

Psy. තෘතීය මානය

third party

1. Eco. තෘතීය පක්ෂය
2. Mng. තෙවන පාර්ශ්වය
3. Eco. තෙවැනි පාර්ශ්වය