ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2392
thigh-line
thigmonasty
thigmotactic
thigmotaxis
thigmotropism
Bot. ස්පර්ශාවර්තනය
thimble
thimble-shaped
thimbleful
n. ඩිංගිත්ත
thin
1. a. උකු නැති
2. a. කැහැටු
3. a. කෘශ
4. a. කෙට්ටු
5. a. කෙසඟ
6. a. කේඩෑරි
7. a. කේඳෑරී
8. a. තනු
9. a. තුනී
10. a. තුනු
11. a. තුරල්
12. a. දියාරු
13. a. දුර්වල
14. a. වහළ
15. a. වහළු
16. a. විරල
17. a. සිහින්
18. a. සීන්
19. a. සොකර
20. a. හීන්
21. a. හීනි
thin out
thin-skinned
1. a. අනුන්ගේ ද්යෝෂාරෝපණ ගැන ඉක්මනින් කලබලවන
2. අනුන්ගේ දෝෂාරෝපණ ගැන ඉක්මනින් කලබලවන
thing
thing-in-itself
Log. ප්රකේවලත්වය
thingamajig
things
1. n. ඇඳුම් පැළඳුම් ආදිය
2. n. තොරතුරු
3. n. බඩුබාහිරාදිය
thingumbob
thingummy
think
1. vti. කල්පනා කරනවා
2. vti. විශ්වාස කරනවා
3. v. සනිටුහන් කර ගන්නවා
4. vti. සලකනවා
5. vti. සිතනවා
6. v. හඟිනවා
7. v. හිතනවා
think about
1. vt. මතක් වෙනවා
2. vt. යමක් ගැන හිතනවා
3. vt. සිතා බලනවා
think of
1. vt. කල්පනාවට ගන්නවා
2. vt. මතක් කරගන්නවා
3. vt. සූදානම් කරනවා
think out
vt. සකස් කරගන්නවා
think over
vt. නැවත සිතා බලනවා
think tank
1. Soc. චින්තන තටාකය
2. n. බුද්ධිමණ්ඩලය