ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2391
thespian
1. Aes. තෙස්පියානු
2. a. ශෝකාන්තයට සම්බන්ධ
theta
1. n. ග්රීක හෝඩියේ 8 වන අකුර
2. Mat. තීටා
theurgy
Log. දේවකෘති
they
thiamin
thiamine
thiazole
thick
1. a. උකු
2. a. ගන
3. adv. ගනසැරේට
4. a. ගහන
5. a. ගැවසි
6. a. ගොරෝසු
7. a. ඝන
8. adv. ඝන ලෙස
9. n. ඝනව ගැවසි ස්ථානය
10. a. තර
11. a. බහල
12. a. බොල්
13. a. මහත
14. a. මොට්ට
15. a. ස්ථූල
16. a. සාන්ද්ර
thick-head
thick-set
thick-skinned
thicken
1. vti. උකු කරනවා
2. vti. උකු වෙනවා
3. vti. ඝන කරනවා
4. vti. ඝන වෙනවා
5. vti. වැඩි වෙනවා
thickener
Civ. ගනකරය
thickening
1. n. උකු වීම
2. n. ඝන වූ කොටස
3. Bot. ඝනනය
4. Bot. ඝනවීම
thicket
1. n. අකුල
2. ආජාරය
3. n. ආඬාරය
4. n. ගොමුව
5. බැද්ද
6. n. මූකළන්
7. n. රාය
8. ලැහැබ
9. n. වදුල
10. n. වනලැහැබ
thickhead
n. මොට්ටයා
thickly
thickness
1. n. ආටෝපය
2. n. ගනකම
3. n. ඝනකම
4. n. ඝනත්වය
5. n. බදාම ආදියෙහි තට්ටුව
6. n. බොල
7. n. බොල්
8. n. ලූව
thief
1. n. කළ්ළයා
2. n. චෞරයා
3. n. නිශාචරයා
4. n. නිසාචරයා
5. n. භෙර
6. n. සෙර
7. st. සොර
8. n. සොරා
9. හෙර
10. n. හොරා
11. st. හොරු
thieve
vi. හොරකම් කරනවා
thievery
n. සොරකම් කිරීම
thieves
n. හොරු
thievish
a. හොර ගති අති