ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2390

thermoregulation

තාප පැවතුම

thermoregulator

Ele. තාප යාමකය

thermos

n. උණුවතුර බෝතලය

thermoscope

1. Phy. උෂ්ණත්ව දර්ශකය
2. Che. තාපේක්ෂය

thermosensitivity

තාප සංවේදිතාව

thermosetting

Che. තාපස්ථාපන

thermosphere

1. තාප ගෝලය
2. තාපාර්ධගෝලය

thermostabile

Che. තාපස්ථායී

thermostable

1. තාපස්ථායි
2. Che. තාපස්ථායී

thermostat

1. Phy. උෂ්ණත්ව පාලකය
2. Phy. උෂ්ණත්ව ස්ථාපය
3. උෂ්ණත්වපාලකය
4. Ele. උෂ්ණත්වස්ථාපය
5. තාප ස්ථාපකය
6. n. තාපපාලකය

thermostatic

Ele. උෂ්ණත්වස්ථිතික

thermostatics

Civ. උෂ්ණත්වස්ථිතිකය

thermotaxis

Bot. තාපසාර්වසරණය

thermotaxy

Che. තාපවර්තනය

thermotension

Che. තාපාතතිය

thermotherapy

තාප චිකිත්සාව

thermotropic

1. තාපාවර්ති
2. Che. තාපාවර්තී

thermotropism

Bot. තාපාවර්තනය

thero

n. ථෙර

therophyte

ඒකසෘතුශාකය

thesaurus

1. Oth. නිබිල කෝෂය
2. Oth. පර්යාය කෝෂය
3. n. විද්‍යාකෝෂය

these

1. pron. මෙවුන්
2. pron. මේවා

theses

1. උපාධි නිබන්ධනය
2. n. උපාධි ප්‍රබන්ධ

thesis

1. (ශාස්ත්‍රීය ) නිබන්ධය
2. උපන්‍යාසය
3. Psy. ද්‍රව්‍යය
4. n. නිබන්ධනය
5. n. නිබන්ධය
6. Psy. ප්‍රත්‍යය
7. Soc. ප්‍රවාදය
8. n. විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රබන්ධය
9. Oth. ශාස්ත්‍රීය නිබන්ධය