ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2389

thermokinematics

1. Civ. තාපප්‍රගති විද්‍යාව
2. Civ. තාපප්‍රගතිකය

thermolabile

1. තාප විස්ථායි
2. Che. තාප විස්ථායී
3. තාපාස්ථායී (තාප-අස්ථායී)

thermoluminescence

1. තාප-සංදීප්තිය
2. තාපසන්දීප්තතාව
3. Phy. තාපසන්දීප්තිය
4. n. තාපසම්දීප්තකාලනිර්ණය

thermolysis

තාපවිච්ඡේදනය

thermomagnetic

Che. තාපචුම්බක

thermometamorphism

Che. තාපරූපාන්තරණය

thermometer

1. n. උණ කටුව
2. Geo. උපරිම උෂ්ණත්වමානය
3. n. උෂ්ණ මානකය
4. Mat. උෂ්ණත්වමානය
5. n. උෂ්ණාපකය
6. Med. උස්ණත්වමානය
7. Med. තාපමානය
8. n. මාපකය

thermometric

1. Med. උෂ්ණත්වමාන
2. Mat. උෂ්ණත්වමිතික

thermometry

Phy. උෂ්ණත්වමිතිය

thermonastic

Bot. තාපසන්නමන

thermonasty

Bot. තාපසන්නමනය

thermonuclear

1. Phy. තාප න්‍යෂ්ටික
2. a. තාපන්‍යෂ්ටික

thermonuclear reaction

Che. තාපන්‍යාෂ්ටික ප්‍රතික්‍රියාව

thermoperiodicity

Bot. තාපාවර්තිතාව

thermophil

Bot. තාපකාමියා

thermophile

තාපකාමියා

thermophilic

Bot. තාපකාමී

thermophone

Ele. තාපබනුව

thermophore

Che. තාපධරය

thermophyte

1. ඒකර්තු ශාකය
2. ඒක-සෘතුශාකය

thermopile

1. Phy. තාප විද්‍යුත් පුංජය
2. Ele. තාපවිද්‍යුත් පුංජය

thermoplastic

1. a. තාප සුවිකාර්ය
2. තාපසුවිකාරය
3. Che. තාපසුවිකාර්ය

thermopotential

තාපවිභවය

thermoreceptor

1. තාප ප්‍රතිග්‍රාහකය
2. තාපප්‍රතිග්‍රාහකය