තාප සුවිකාර්යසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. රත් කිරීමේ දී මොළොක් වන හෝ හැඩහුරු කළ හැකි හෝ සුවිකාර්ය වන (=thermoplastic).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයa. thermoplasticසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 737 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1793 ← තාප ස්ථාපනය තාප-අස්ථායී →