ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2388
thermo
1. උණුදිය උල්පත්
2. prefix. තාපයට සම්බන්ධ
thermo-ammeter
thermo-hydrograph
thermo-labile
1. තාපාස්ථායී
2. තාප-අස්ථායී
3. තාපස්ථායී
thermo-osmosis
thermo-relay
thermo-setting
thermochemistry
1. Phy. තාප රසායන විද්යාව
2. තාප-රසායනික විද්යාව
thermocleistogamy
thermocline
thermocouple
1. Bot. තාප විද්යුත් යුග්මය
2. තාප විද්යුද් යුග්මය
3. තාපයුග්මය
4. Ele. තාපවිද්යුත් යුග්මය
5. තාපවිද්යුත්යග්මය
6. n. තාපවිද්යුත්යුග්මය
thermodynamic
Phy. තාපගතික
thermodynamics
1. n. තාපගති විද්යාව
2. Civ. තාපගතිකය
3. Civ. තාපප්රගති විද්යාව
thermoelectric
1. Phy. තාප විද්යුත්
2. n. තාපවිද්යුත්
thermoelectricity
Phy. තාපජ විදයුතය
thermoelectron
thermoelement
1. Ele. තාප මූලාවයවය
2. Phy. තාපමූලාංගය
thermofax
Oth. තර්මෝපැක්ස්
thermogalvanometer
Phy. තාප ගැල්වනෝමීටරය
thermogram
1. Geo. උෂ්ණත්ව සටහන
2. තාප ලේඛය
thermograph
1. Geo. උෂ්ණත්ව දර්ශකය
2. Phy. උෂ්ණත්ව රේඛය
3. Geo. උෂ්ණත්ව ලේඛය
thermography
thermojunction
Ele. තාපසන්ධිය